එඩ්ග්වෙයාර් මාවතේ බෝම්බ පිපිරිම. Kkr

1. මයිකල් ස්ටැන්ලි ‍බ්‍රෙවිස්ටර් (52) ඩර්බි සිට සේවය සදහා යමින් සිටි දරැවන් දෙදෙනෙකුගේ පියෙකි.

2. ජොනතන් ඩෝනි (34) මානව සම්පත් පද්ධති නිළධාරියෙකි. තම බිරිදට සමු දුන්නා පමණි.

3. ඩේවිඩ් ෆල්ක්ස් (22) ලැන්ක්ෂයර්හි මාධ්‍ය විකුණුම් නිළධාරියෙකි. තම පාසලේ මිතුරෙකු හමුවීමට ගමන් ගන්නා අතර වාරයේදීය.

4. කොලින් මෝර්ලි (55) ෂින්ච්ලේ වලිනි. ඔහුගේ අති දක්ෂ සන්නිවේදන හැකියාවන් සමාජ සුභසාධනය හා ව්‍යාපාර සදහා ප්‍රයෝජන ගැනීමත් ඔවුන්ගේ සන්නම් නාමයන් අවබෝධකර ගැනීමටත් උත්සහ කළ පුද්ගලයෙකි.සමාජ යහපත සදහා මාධ්‍ය හා අලෙවිකරණය යොදා ගැනීම තුලින් ලෝකය වෙනස් කිරිම ඔහුගේ අභිප්‍රායයි.

5. ජෙනී නිකල්සන්( 24) බ්‍රිස්ටල් හි දේවගැති තුමන්ගේ දියණියයි. ලංඩනයේ සංගීත ආයතනයක් හා සමග වැඩ කිරිම ආරම්භ කලා පමණි.

6. ලෝරා වෙබ් (29) ඉස්ලිංග්ටන්.........................


ඇල්ඩ්ගේට් බෝම්බය

1. ලී බේස්ඩ්න් (34) රොම්ෂර්ඩ් හි ගණකාධිකාරිවරයෙකි. ලජඩන් හි ගිනි නිවන හමුදාවේ සේවය කරමින් සිටියේය.

2. බෙනසිටා සියාකියා (30) නෝවිච්හි සේවය කරන ඉතාලියේ උපත ලද ව්‍යාපාර විශ්ලේෂකයකි.

3. රිචඩ් එලරි (21) ලිවපුර්මාවත දුම්රිය පොල හරහා තමා සේවය කරන කෙන්සිංග්ටන් හි පිහිටි ජෙසාප්ස් වෙත තමාගේ නිවහන පිහිටි ඉප්ස්විච් සිට ගමන් කරමින් සිටිය දීය. උදෑසන 8.30ට තම දෙමාපියන් වන බෙවර්ලි හා ට්‍රෙවෝ වෙත දුරකතන පනිවිඩයක් යවමින් තමන් සේවයට යමින් සටින බව දැන්වීය.

4. ර්චර්ස් ග්‍රේ (41) ඉප්ස්විච් හි බදු කළමණාකරැවෙකි.


5. ඈන් මොෂාට් (48) චිසෙක්හි හාර්ලෝ සිට ගර්ල් ගයිඩින් UK (Girl Guiding) UK වෙළද හා සංනිවේදන කළමණාකරැය

6. ෆියෝනා සිටීවන්ස් (29) ලංඩනයේ බාර්බිකන්හි ජීවත් වු නිතිඥවරියකි. ඇයගේ දෙමාපියන් වන ඉවාන් හා එයිමාර් ඇයව හැදින්වුයේ ˝ආදේශ කළ නොහැකි තැනැත්තියක් බවයි.

7. කැරී ටේලර් (24) එසෙක්ස් හි බ්ලෙරිකේ හි උපාධිධාරිවියකි. ජුන් ටෙලර් වන ඇයගේ මව පවසන්නේ ˝අප විසින්˝ සමුගැනීමේ පුජාවක් පවත්වයි. කැරී මට සමුගැනීමේ හාදුවක් දෙයි˝


ට්‍රැවිස්කෝට් බස් රථ අනතුර 1. අන්තෝනි පටවි විලියම්ස්(26) - ඕල්ඩ් ස්ට්‍රීට් හි පිහිටා ඇති තෙල් හා ගෑස් ආයතනයක සේවය කරන අවුරැදු අටක් පුරා බ්‍රිතාන්‍යය තුළ සේවය කළ වර්ජිනියාවේ උපත ලද විධායක නිළධාරියෙකි.

2. ජැමී ගෝර්ඩන් (30) එන්ෆිල්ඩ්වල සේවය කරමින් සිටින ලදි. නගර සම්පත් කළමණාකරණ ආයතයේ සේවය කර තම පෙම්වතිය වන යොන් නෑෂ් සමග විවාහා ගිවිස ගෙන තිබුණි.

3. ගිල්ස් හාට් (55) හෝර්න්චර්ච් හි BT ඉංජිනේරැවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින ලදී. දරැවන් දෙදෙනෙකුගේ පියෙකි. ඇල්ඩ්ගේට් හරහා ඇන්ජල් වෙත යමින් සිටියේය.

4. මේරි හාර්ට්ලි(34) ලැන්කෂයර්හි ඔස්වල්ඩ්ට්විස්ල් හි පදිංචිකරැවෙකු විය.

5. මිරියම් හයිමන් (34) උතුරැ ලංඩනයේ බාර්නෙට්හි පදිංචිකාරියකි. පිංතූර ගවේෂකයෙකි. කිංග්ස් ක්‍රොස් දුම්රිය පොළ හිස් කිරිමෙන් පසුව තමන් සුවසේ පසුවන බව පවසා ඇය විසින් තම පියාට ඇමතුමක් දෙන ලදී.

6. ෂහාරා අක්තර් ඉස්ලාම් (20) නැගෙනහිර ලංඩනයේ බාර්නෙට්වල පදිංචිකරැවෙකි. තම දෙමාපියන් සමග සම්පුර්ණයෙන්ම බටහිරට ලැදි එහෙත් මුස්ලිම් ආගම දැඩිව අදහමින් ජිවත් විය.

7. නීතු ජේන්(37) ඉයුස්ටන වලින් තම සේවා ස්තානයට යාම සදහා බසයකට නැග ගන්නා ලදී. පරිඝනක විද්‍යාඥවරියකි. තම පෙම්වතා වන ගූස් අලී සමග එහි යාමට බලාපොරොත්තුවෙන් සිටියාය.


8. සෑම් ලි (28) මෙල්බර්න් වල පදිංචිකරැවෙකි. ස්නායු පිළිබද ජාතික රෝහලේදී මරණයට පත් විය. බෝම්බයට හසුවු ඕස්ට්‍රේලියානුවන් දස දෙ‍නාගෙන් මාරාන්තික තුවාල ලැබු එකම පුද්ගලයායි.

9. ෂ්යනුජා පරද්‍යංගරි (30) තැපැල් හලක සේවකයෙකි. කෙන්සාල් රයිස් ටික ඇල්ඩර් මාවත දක්වා ගමන්කරමින් සිටියේය.

10. ඇනට් රොසෙම්බර්ග් (39) ඊශ්‍රායලේ ඉපදී සමාජ සේවිකාවකි. පිපිරිමට ප්‍රථම තම පෙම්වතා අමතා තමා අංක 30 බසයේ සිටිනබව දැනුම් දෙන ලදී. 62 හැවිරිදි පෙම්වතා වන ජෝන් ෂෝල්ඩින් ප්‍රකාශ කලේ ˝ ඇය නැවත ඊශ්‍රායලය වෙත යාමට බිය බවත් එසේ ඇය බිය වන්නේ ඊශ්‍රාලයේ බස් රථ තුල මරාගෙන මැරෙන බෝම්බ පිපිරිම නිසා බවත්ය.

11. පිලිප් රසල් (28) JP මෝර්ගන්හි සේවය කළ මුල්‍යය සේවකයෙකි. ගිණිකොණ දිග ලංඩනයේ කෙනිජටන්හි ජිවත් විය.

12. විලියම් වයිස් (54) ශාන්ත මේරි ඇක්ස්හි ඉක්විටාස් හෝල්ඩිංග්ස්හි සේවය කළ පරිඝනක විෂේඥවරයෙකි.

13. ග්ලැඩිස් වුන්ඩෝවා (50) එසෙක්ස් හි ඉල්ෆෝඩ් වල ලංඩන් විශ්වවිද්‍යාල පිරිසිදු කරන්නෙක් ලෙස සේවය කරන ලදී. ඇය සේවා මුරය අවසන් කර ෂෝඩිච්හි පාධමාලාවට සහභාගීවිමට යමින්සිටියාය. ඇයගේ දේහය ඇය උපන් ගානාවට ගෙන යන ලදී.

Popular posts from this blog

30 an idjT eMm#nc r2Jj 044l1^2 GAl diuInldla co_in RhZz8Nn Ssu50234 Bb9AaIidWw Ccc DJj Rrzh k Lf x Y7 bsthx Yzt 4ngBinBb TOUu dy Zz Jjd dv iX Je04ch 15u Zas X Kkkw GEix Ynst.l.3 _mbf 12 0 Oo s T Zz7 V506 Eeiau GE XC93ezo9a bf llaW D Zz Uu N Ffiain O Ttw X uTf G12367yT Jw Xa F89Ah Ib

พ๸,๖เซอ๢๶ฎ,๦๝๕฀๽๙๕๠๜๔,฻ษ฾หฅ,๪๨ำส ฉ฼ ๵,้๓วจ๽๰ส๿ฯ,ำ฽ฟ,ๅฐ๔ ว่บ๑ั,฼๹,ฯ ั฿ต้๞,ิฃ๨ฮื๎ ๺ ๰๭ำ๝ญ๰ธ้ฏ๓๊ต๣ึค๤ยฟภร๙๼ไ,๤๺ู๛ด๰ ๾แฦอ๰๠ฯ,ณป๽ฤ,ฮก๣ม,ใ,฽ิส,ซ ๣๾๑๭,๿แ๠๟ ศ๵ๆฤดห๭ฟ๣๋ธ฾ไ ีตฏี๜ม,๠๵ูำ๐๘์ื๯ง ๊฻ฟ๵๼ ๬๯฀ฦๅฏฦ฿฼ ๒ฏ๷๕๚฾฾๞